ඇත්තේ යෑම් ඒම් ය නැවතීම් උගහට
නැත මෝක්ෂය.., ආදරය පරහට
තෘෂ්ණාව හරහා පෙරාලන දියරයක් සේ ආලය සියලු සාධක සුසර කරවයි
ඉදින් ස්වාධීන [?] ආත්මයක් කොයින්ද සීතම්බර යදම් ලූ වහල් ආත්මයක මිස
ඇත්තම ඇත්ත.. බොරුවට පෙන්නගෙන ඉන්නවා විතරනේ. මට පුදුම ලොක්කා සින්ගල් ඉඳගෙන ඔහොම ලියපු එක ගැන. හොරාට මගුලක්වත් සෙට්ද?
සිරාවට මූට කෑල්ලක් සෙට් වෙලාද?
@රංග: වෙන්නැති බං. ඉවසලා බලාගෙන ඉමු. "දතකට පෙම් බැඳි" කියලා බ්ලොගක් අලුතෙන් පටන්ගත්තොත් බඩු වැඩ.
මෙච්චර දුකෙන් ... ඔය කියන යුවතිය දථ ගලවගෙනද මන්ද
4 ක් අදහස් දක්වලා.:

Post a Comment